Reg. No. w/102533
T.P. 071-9686475
E-Mail : info@skyviewjobs.com
සිංහල English

SKY VIEW වෙත සාදරයෙන් පිළිගනිමු.

අප වෙබ් අඩවියට පිවිසි ඔබට ප්‍රථමයෙන් ස්තුතියි !

අපි සංචාරක ක්ෂේත්‍රයට සේවාසපයන අරමුණින් ස්ථාපිත කොට ගත් ආයතනයක් වන්නෙමු, මෙහිදී අපගේ අරමුණ වන්නේ සේවාදායකයන් අනුග්‍රාහකයන් මෙන්ම සේව්‍යයයන් / රැකියා අපේක්ෂකයන් වෙත හැකි උපරිමයෙන් සේවය සැපයීමයි.

රැකියා සැපයීම් ක්ෂේත්‍රයේ වසර 10 කට අධික අත්දැකීම් බහුල විශේෂඥයන් ලෙස දක්ෂතා සහිත පරිපූර්ණ සේව්‍යයයන් / රැකියා අයදුම් කරුවන් සංචාරක ක්ෂේත්‍රයට දායාද කිරීමට මේවන විට අපට හැකියාව ලැබී ඇත.

ස්ථිර හා තාවකාලික යන තනතුරු ප්‍රවර්ග දෙවර්ගයම උදෙසා දක්ෂතා වලින් පරිපූර්ණ රැකියා අපේක්ෂිතයන් අපි සපයන්නෙමු. අපගේ සේවා දායකයන්ගේ අනුග්‍රහකයන්ගේ ව්‍යාපාර හා ඒවායේ සාර්ථකත්වය උදෙසා අපගේ සේවය උපරිම ලෙස සැපයීමට ඇපකැපවී සිටිමු.

උදාහරණ ලෙස :-

  •      Front Officer
  •      House Keeping
  •      Food & Beverages
  •      Kitchen Department
  •      Lands Keeping
  •      HR Department   etc ....

අපගේ දීප ව්‍යාප්ත සබඳතා ජාලයන් ඔස්සේ සේවා දායකයන් හටඋපරිම සේවයක් කිරීමටත් අපි බැදී සිටිමු.

රැකියා සොයන්නන්ට අයදුම් පත යොමු කරන්න
රැකියා ‍යෝජකයින්ට විමසන්න
සම්බන්ධ වන්න සම්බන්ධ වන්න