අනුග්‍රාහක සේවා
අප ආයතනය සෑම විටම පරිපුර්ණ සේවාවන් ඔබ වෙත සැපීමට සේවක මහත්ම මහත්මීන් මුණගැස්විමත් අවශ්‍යතාවය පරිදි ඔවුන් ඔබ වෙත යොමු කිරීමත් අපි සිදුකරන්නෙමු. මෙහිදී තාවකාලික හා ස්ථිර යන කාර්ය්ය මණ්ඩල ප්‍රවර්ග දෙවර්ගයම දේශීය හා ජාතීය වශයෙන් සැපයීමට උපන් සමතුන් වන්නෙමු.
පරිපූර්ණ සේවා
- අනුග්‍රාහක භවතුන්ගේ / සේවාදායකයන්ගේ අවශ්‍යතාවය පරිදි සේවකයන් / රැකියා අපේක්ෂකයන් මුණගස්වීම.
- අවශ්‍යතාවයට සරිලන සේවකයන් හැකි සෑම විටම සැපැයීම.
- අවශ්‍යතාවය පරිදි දැන්වීම් සුදානම් කිරීම.
- අයදුම් කරුගේ සම්පූර්ණ විස්තරය කෙටියෙන් සහ සරලව ගෙනහැර දැක්වීම.
- සුදුසුකම් සහිත හා සුදුසුකම් රහිත අයදුම් කරුවන් වෙන වෙනම ගෙනහැර දැක්වීම.
- තෝරාගත් අයදුම්කරුවන් අනුග්‍රාහක භවතුන් හට සම්බන්ධීකරණය කිරීම.
- තෝරාගත් අයදුම්කරුවන් ස්ථීර හෝ තාවකාලික සේවය සඳහා ලබාදීම.
සේවා පරතරය
- ස්ථිර සේවයට රැකියා අයදුම් කරුවන්.
- තාවකාලික සේවයට රැකියා අයදුම් කරුවන්.
- කළමනාකාර / විධායක සේවයට රැකියා අයදුම් කරුවන්.
- නවක සේවයට රැකියා අයදුම් කරුවන්.
- පුහුණුකර බඳවා ගැනීමට නවක අයදුම් කරුවන්.