Reg. No. w/102533
T.P. 071-9686475
E-Mail : info@skyviewjobs.com
සිංහල English

අප ගැන බිදක් ...

SKY VIEW යනු සංචාරක  ක්ෂේත්‍රයට වෘතීයමය හා සාමාජීය මෙහෙවරක් කිරීමේ අරමුණින් වසර 2000 දී ස්ථාපිත කළ ආයතනයකි.

සේවක මණ්ඩලයට , මෙම ක්ෂේත්‍රය පිළිබඳව පුළුල් දැනුමක් ඇති අතර එමගින් රැකියා අපේක්ෂකයන්ගේ අවශතාවය සපිරෙන පරිදිත් සේවාදායකයන්ට / අනුග්‍රාහකයන්ට ගැළපෙන පරිදිත් අපගේ සේවය සැපයීමට සමතුන් වන්නෙමු.

දේශීය රැකියා සැපයිමේ ආයතන / රැකියා බැංකු මෙන් නොව සංචාරක ක්ෂේත්‍රය පමණක් අප විසින් මෙහෙයවන බැවින් මෙම ක්ෂේත්‍රයේ පුරප්පාඩු පිරවීමේ ප්‍රමුඛයන් අපි වන්නෙමු.

වසර 10 කට වැඩි පළපුරුද්ද මත ජාතීය හා දේශීය වශයෙන් සාර්ථක ලෙස රැකියා අපේක්ෂකයන් ස්ථාන ගත කරන අතරම ඔවුන්ට වෘතීයමය ජීවිතය සාර්ථක කර ගැනීමට අවැසි සියළුම උපදෙස් මඟ පෙන්වීම් අප ආයතනයෙන් ලබා දෙන බව ඉතාමත් ආඩම්බරයෙන් දැනුම් දෙන්නෙමු. එනිසාම දිනෙන් දිනම අතිසාර්ථකත්වයට පත්වන ආයතනයක් බව ඉතා සතුටින් දැනුම් දෙන්නෙමු